Friday, January 6, 2017

ශ්‍රී ලංකාවේ රූපවාහිනිය


  • රූපවාහිනී මාධ්‍ය ශී‍්‍ර ලංකාවේ ආරම්භ වන විට මුද්‍රිත මාධ්‍ය හා ගුවන්විදුලි (රාජ්‍ය)මාධ්‍ය මැනවින් ස්ථාපිතව තිබුණි. 
  • රූපවාහිනිය බලාපොරොත්තුවෙන් ජනතාව සිටි බවට සාධක තිබේ.
  • 1950 දශකයේ ලෝක රූපවාහිනි රන්යුගය ආරම්භවන විටත් ශ‍්‍රී ලංකාවට රූපවාහිිනිය හඳුන්වාදීමේ  ඕනෑකමක් තිබු බවට සාධක ඇත. එසේ වුවද අපට රූපවාහිනිය ලැබෙන්නේ බී.බී.සී. ය වැනි සේවා ආරම්භ කොට දශක 4 කටත් වැඩිකාලයක් ඉකුත්  වීමේනි.
  • පෞද්ගලික රූපවාහිනි සේවා ආරම්භය
  • 1979 අපේ‍්‍රල් 14 ස්වාධීන රූපවාහිනි සේවය ආරම්භය රජයට පවරා ගැනීම.

වර්තමාන
10. අනුර සිරිවර්ධන මහතා


  • රූපවාහිිනිය හඳුන්වා දීම හා රජයේ මැදිහත්වීම.


ජාතික රූපවාහිනි සේවයකට මුල පුරයි. සක්‍යතා අධ්‍යයනය 1980 මාර්තු 4 ගොඩනැගිලි සඳහා වැඩආරම්භ කිරීම ඉදිකිරීම් කටයුතු ජපන් ජාතික ඕනෝ මහතාගේ අධීක්‍ෂණය යටතේ ගුවන්විදුලි ඉංජිනේරු අංශයේ මැදහත්වමෙන් සිදු කෙරේ.
  • ජාතිකරූපවාහිනිසැලසුම්මධ්‍යස්ථානයක්1979 මාර්තු 3 පටන් ගනී.
  • 1981නොවැම්බර් 16 රූපවාහිනීසංස්ථාව සදහා ඡායාමණ්ඩලයක් පත්කරයි. එම මණ්ඩලය 7         දෙනෙකුගෙන්සමන්විත වෙයිි.

එම්ගජේග පෙරේරා
        නිහාල්වීරතුංග
ගාමිනිපේදිරිස්
        ආර්ග ආර්ගනල්ලයියා
එම්ගඑෆ්ගඑම්ගඅනිස්
        ඇන්ටන්වික‍්‍රමසිංහ
මහින්දරණවීර
ශ‍්‍රී ලංකා ගුවන්විදුලිසංස්ථාව
ජාතික චිත‍්‍රපට සංස්ථාව
අධ්‍යාපනඅමාතාංශය
නියෝජනය කිරීමට තිදෙනෙක් නිල අනුව සුදුසුකම් ලබයි. සෙසු 4 දෙනා ගරු ඇමතිතුමාගේ අභිමතය පරිදි පත් කෙරේ. එම ඡායා මණ්ඩලයේ සභාපති ලෙස එම්ජේ.පෙරේරා මහතා ක‍්‍රීයා කරයි.
ඡයා මණ්ඩලයේ රැස්වීම් 9 ක් පවත්වා ඇත.
  • 1982 අංක 6 දරණ රූපවාහිනි පනත ජනවාරි 25 වන දින පාර්ලිමේන්තුවේ සම්මත වෙයි.
  • ඡායා මණ්ඩලයක්වෙනුවට ජනවාරි 27 වන දින සංස්ථා මණ්ඩලයක්  පිහිටවනු ලබයි. එහි සාමාජිකයෝ වන්නේ මුල් මණ්ඩලයේ අයවලූන්ය.
  • 1982 පෙබරවාරි 15 වන දින රූපවාහිනි සංස්ථාව නිල වශයෙන් ආරම්භ වෙයි.



  • සංස්ථාවේ පරිපාලන රටාව
    සංස්ථා වැඩසටහන් සහ ඉංජිනේරු සේවා පුළුල් වේ.
    දෙවන නාලිකාවක අවශ්‍යතාව

    සංස්ථා අභියෝග
    පෞද්ගලික රූපවාහිනි සේවා ආරම්භය
    ජාතික රූපවාහිනිය ජාත්‍යන්තරව පිළිගැනේ
    පොදු සේවා සන්නිවේදනය හා පෞද්ගලික රූපවාහිනි සේවා
    කේබල්  රූපවාහිනි සේවා

No comments:

Post a Comment