Friday, February 3, 2017

ජාත්‍යන්තර හා ජාතික දින

·         ජනවාරි 15 - ලෝක ආගමික දිනය
·         ජනවාරි 31 - ජගත් ජාතික දිනය
·         පෙබරවාරි 02 - ජගත් තෙත්බිම් දිනය
·         මාර් තු 08 ජාත්‍යන්තර කාන්තා දිනය
·         මාර් තු 15 ජගත් පාරිභෝගික දිනය
·         මාර් තු 22 ලෝක ජල දිනය
·         අප්‍රේල් 02 ලෝක ළමා පොත් දිනය
·         අප්‍රේල් 07 ලෝක සෞඛ්‍ය දිනය
·         අප්‍රේල් 12 ජාත්‍යන්තර අභ්‍යවකාශ දිනය
·         අප්‍රේල් 22 ලෝක මිහිතල දිනය
·         මැයි 01 ලෝක කම්කරු දිනය
·         මැයි 08 ලෝක රතු කුරුස දිනය
·         මැයි 09 අම්මාවරුන්ගේ දිනය
·         මැයි 21 ලෝක සංස්කෘතික දිනය
·         මැයි 31ලෝක දුම්පානය නිවාරණ දිනය
·         ජුනි 05 ජගත් පරිසර දිනය
·         ජුනි 08 ජගත් සාගර දිනය
·         ජුනි 14 ලෝක රුධිර දායක දිනය
·         ජුනි 18 ලෝක සරණාගත දිනය
·         ජුනි 23 ලෝක ඔලිම්පික් දිනය
·         ජුනි 27 මත්ද්‍රව්‍ය විරෝධී දිනය
·         ජුලි 03 ලෝක සමූපකාර දිනය
·         ජුලි 11 ලෝක ජනගහන දිනය
·         අගෝස්තු 12 ජාත්‍යන්තර  තරුණ දිනය
·         අගෝස්තු 19 ජාත්‍යන්තර  මානුෂවාදී දිනය
·         සැප්තැම්බර් 07 ජගත් පුවත්පත් කලාවේදීන්ගේ දිනය
·         සැප්තැම්බර් 08 ජගත් සංරක්ෂණ දිනය
·         සැප්තැම්බර් 23 ලෝක බිහිරි පුද්ගලයන්ගේ දිනය
·         සැප්තැම්බර් 26 හදවත් රෝගීන්ගේ දිනය
·         සැප්තැම්බර් 27 ජගත් සංචාරක දිනය
·         සැප්තැම්බර් 27 ජගත් ඔසෝන් දිනය
·         ඔක්තෝබර් මස පළමු සඳුදා දින ලෝක ජනාවාස දිනය
·         ඔක්තෝබර් 01 විශ්ව ළමා දිනය
·         ඔක්තෝබර් 01 විශ්ව වැඩිහිටි දිනය
·         ඔක්තෝබර් 03 ලෝක අමද්‍යප දිනය
·         ඔක්තෝබර් 04 ලෝක සත්ත්ව දිනය
·         ඔක්තෝබර් 06 ලෝක ගුරු දිනය
·         ඔක්තෝබර් 09 විශ්ව තැපැල් දිනය
·         ඔක්තෝබර් 10 ලෝක මානසික සෞඛ්‍ය දිනය
·         ඔක්තෝබර් 14 ජගත් ප්‍රමිති දිනය
·         ඔක්තෝබර් 15 සුදු සැරයටි දිනය
·         ඔක්තෝබර් 15 ජාතික රුක් රෝපණ දිනය
·         ඔක්තෝබර් 16 ලෝක ආහාර දිනය
·         ඔක්තෝබර් 17 දරිද්‍රතාවය පිටුදැකීමේ දිනය
·         ඔක්තෝබර් 24 එක්සත් ජාතීන්ගේ දිනය
·         ඔක්තෝබර් 31 ලෝක සැකසුරුවම් දිනය
·         නොවැම්බර් 17 ජාත්‍යන්තර  ශිෂ්‍ය දිනය
·         නොවැම්බර් 24 දියවැඩියා දිනය
·         නොවැම්බර් 25 කාන්තා හිංසනයට එරෙහි ජාත්‍යන්තර දිනය
·         දෙසැම්බර් 03 ලෝක ප්‍රතිශක්ති දිනය
·         දෙසැම්බර් 10 ලෝක මානව හිමිකම් දිනය


Friday, January 6, 2017

ශ්‍රී ලංකාවේ රූපවාහිනිය


  • රූපවාහිනී මාධ්‍ය ශී‍්‍ර ලංකාවේ ආරම්භ වන විට මුද්‍රිත මාධ්‍ය හා ගුවන්විදුලි (රාජ්‍ය)මාධ්‍ය මැනවින් ස්ථාපිතව තිබුණි. 
  • රූපවාහිනිය බලාපොරොත්තුවෙන් ජනතාව සිටි බවට සාධක තිබේ.
  • 1950 දශකයේ ලෝක රූපවාහිනි රන්යුගය ආරම්භවන විටත් ශ‍්‍රී ලංකාවට රූපවාහිිනිය හඳුන්වාදීමේ  ඕනෑකමක් තිබු බවට සාධක ඇත. එසේ වුවද අපට රූපවාහිනිය ලැබෙන්නේ බී.බී.සී. ය වැනි සේවා ආරම්භ කොට දශක 4 කටත් වැඩිකාලයක් ඉකුත්  වීමේනි.
  • පෞද්ගලික රූපවාහිනි සේවා ආරම්භය
  • 1979 අපේ‍්‍රල් 14 ස්වාධීන රූපවාහිනි සේවය ආරම්භය රජයට පවරා ගැනීම.

වර්තමාන
10. අනුර සිරිවර්ධන මහතා


  • රූපවාහිිනිය හඳුන්වා දීම හා රජයේ මැදිහත්වීම.


ජාතික රූපවාහිනි සේවයකට මුල පුරයි. සක්‍යතා අධ්‍යයනය 1980 මාර්තු 4 ගොඩනැගිලි සඳහා වැඩආරම්භ කිරීම ඉදිකිරීම් කටයුතු ජපන් ජාතික ඕනෝ මහතාගේ අධීක්‍ෂණය යටතේ ගුවන්විදුලි ඉංජිනේරු අංශයේ මැදහත්වමෙන් සිදු කෙරේ.
  • ජාතිකරූපවාහිනිසැලසුම්මධ්‍යස්ථානයක්1979 මාර්තු 3 පටන් ගනී.
  • 1981නොවැම්බර් 16 රූපවාහිනීසංස්ථාව සදහා ඡායාමණ්ඩලයක් පත්කරයි. එම මණ්ඩලය 7         දෙනෙකුගෙන්සමන්විත වෙයිි.

එම්ගජේග පෙරේරා
        නිහාල්වීරතුංග
ගාමිනිපේදිරිස්
        ආර්ග ආර්ගනල්ලයියා
එම්ගඑෆ්ගඑම්ගඅනිස්
        ඇන්ටන්වික‍්‍රමසිංහ
මහින්දරණවීර
ශ‍්‍රී ලංකා ගුවන්විදුලිසංස්ථාව
ජාතික චිත‍්‍රපට සංස්ථාව
අධ්‍යාපනඅමාතාංශය
නියෝජනය කිරීමට තිදෙනෙක් නිල අනුව සුදුසුකම් ලබයි. සෙසු 4 දෙනා ගරු ඇමතිතුමාගේ අභිමතය පරිදි පත් කෙරේ. එම ඡායා මණ්ඩලයේ සභාපති ලෙස එම්ජේ.පෙරේරා මහතා ක‍්‍රීයා කරයි.
ඡයා මණ්ඩලයේ රැස්වීම් 9 ක් පවත්වා ඇත.
  • 1982 අංක 6 දරණ රූපවාහිනි පනත ජනවාරි 25 වන දින පාර්ලිමේන්තුවේ සම්මත වෙයි.
  • ඡායා මණ්ඩලයක්වෙනුවට ජනවාරි 27 වන දින සංස්ථා මණ්ඩලයක්  පිහිටවනු ලබයි. එහි සාමාජිකයෝ වන්නේ මුල් මණ්ඩලයේ අයවලූන්ය.
  • 1982 පෙබරවාරි 15 වන දින රූපවාහිනි සංස්ථාව නිල වශයෙන් ආරම්භ වෙයි.



  • සංස්ථාවේ පරිපාලන රටාව
    සංස්ථා වැඩසටහන් සහ ඉංජිනේරු සේවා පුළුල් වේ.
    දෙවන නාලිකාවක අවශ්‍යතාව

    සංස්ථා අභියෝග
    පෞද්ගලික රූපවාහිනි සේවා ආරම්භය
    ජාතික රූපවාහිනිය ජාත්‍යන්තරව පිළිගැනේ
    පොදු සේවා සන්නිවේදනය හා පෞද්ගලික රූපවාහිනි සේවා
    කේබල්  රූපවාහිනි සේවා